Colombo Today Local News

අසාම් අමීන් BBC ආයතනයේ සේවයෙන් ඉවත් කෙරේ !

මාධ්‍යවේදී අසාම් අමීන්ව BBC ආයතනය විසින් සේවයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමඟ ඔහු පැවැත්වූ දුරකථන සංවාද ප්‍රසිද්ධියට පත්වීමෙන් උද්ගත වූ තත්වය ඔහුව මෙසේ සේවයෙන් ඉවත් කිරීමට හේතුවී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 

Related posts

පොහොර සමාගම් 07ක බැංකු වාර්තා කැඳවීමට අධිකරණයෙන් නියෝගයක්

Admin

එජාප ජනාධිපති අපේක්ෂකයා නම් කරන හැටි රනිල් කියයි…

colombotoday

මීටියාගොඩදී වෙඩි තැබීමක්

Admin

පොලිස් නිලධාරීන්ගේ උපාධි පාඨමාලා ඇරඹේ….

Admin

ජනපති හා එජාපය අතර අද තීරණාත්මක හමුවක්…

colombotoday

කොරෝනා මරණ භුමිදනයට අවසර ?

colombotoday