Colombo Today Local News

අස්ගිරි – මල්වතු පාර්ශව රැස්වෙයි… “සියලු දෙනා එකතු වෙන්න“ ඉල්ලයි…

රටේ උද්ගතව ඇති වත්මන් තත්ත්වය තුළ සියළුදෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව අස්ගිරි මහා විහාරය අවධාරණය කරයි.

අද පෙරවරුවේ මල්වතු-අස්ගිරි උභයමහා විහාරීය අනුනාහිමිවරුන්ගේ ප්‍රධානාත්වයෙන් ඇතිව තිබෙන තත්ත්වය පිළිබදව සාකච්ඡාවක් සිදුවිය.

ජනතාව අතර සමගිය වර්ධනය වන ආකාරයට සියළු පුරවැසියන් කටයුතු කළ යුතු බවද, එම සාකච්ඡාව අවසානයේ මාධ්‍ය අමතමින් අස්ගිරි පාර්ශවයේ ලේකඛාධීකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් කියා සිටියේය.

Related posts

කරූ අගමැති කරන්න ජනපති සමග රහස් සාකච්ඡා – ක්‍රිෂාන්ත කුරේ බ්‍රෝකර් වැඩේ කරයි

colombotoday

PCR පරීක්ෂණ 130,000ක් රට තුළ සිදුකර අවසන්

colombotoday

සංජීවනී වීරසිංහට ලොස් ඇන්ජලිස් නුවරදී ජනතා විරෝධයක්

colombotoday

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

පෙරටුගාමීන් – ජවිපෙ පොළොන්නරුවේදී ගුටි ඇණගනී, තුනක් රෝහලේ

colombotoday

විමල්ට වඩා බර චෝදනාවක් ඇමති ෆවුසිට… අල්ලස් කොමිසමෙන් නඩු !

colombotoday