Colombo Today Local News

අවුරුදු කාලේ සහල් මෝල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි ඉල්ලයි

අලුත් අවුරුදු සමයේදී සහල් මෝල්වල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නැයි රජය සහල් මෝල් හිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

ඇදිරි නිතිය පැනවීමත් සමඟ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඉල්ලූම වැඩිවී ඇති තත්ත්වයක් තුළ අලූත් අවුරුද්ද යැයි කියමින් සහල් මෝල් වසා තැබුවහොත් සහල් හිඟයක් ඇතිවයි හැකි බව රජය පෙන්වා දී ඇත.

එබැවින් අලූත් අවුරුදු සමයේ සහල් මෝල් නොවසා ඒවායේ කටයුතු පවත්වාගෙන යන්නැයි රජය සහල් මෝල් හිමියන්ට දැනුම් දී ඇත.

Related posts

අද සාමාන්‍ය පෙළ ලිවීමට සිටි දියණියගේ හැඳුනුම්පත, විභාග ප්‍රවේශ පත්‍රය, ඇඳුම් ආයිත්තම් පියා ගිනි තියලා

colombotoday

රැකියා නැති උපාධිධාරීන්ට රැකියා වෙනුවට කදුළු ගෑස්!

colombotoday

පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත සම්මත වෙයි

colombotoday

මේ වසරේ සිට ක්‍රියාත්මක නව හැඳුනුම්පත

colombotoday

STF කඳවුරු 3ක් හුදකලා කරයි

colombotoday

සේවා දිගුවක්වත් නොදී කමල් ගුණරත්න රණවිරුවා ගෙදර යැව්වේ දෙමළ ඩයස්පොරාව සතුටු කිරීමටයි

colombotoday