Colombo Today Local News

අලුත්ගම, දර්ගා නගරයේ මුස්ලිම් පල්ලිය අසල ගගේ ගිල්ලවා තිබූ කඩු තොගයක් ගෙඩ ගනී….

අලුත්ගම දර්ගා නගරයේ ජුම්මා පල්ලිය අසල ගගේ ගිල්වා තිබූ කඩු සහ කැපුම් ආයුධ සොයා ගැනීමට ආරක්ෂක අංශ ඊයේ කටයුතු කළේ්ය.

එම ආයුධ අතර බුද්ධ ඇදහිල්ල නොහොත් බෞද්ධයාගේ අත්පොත නම් පොතක්ද තිබූ අතර එහි බුදු රුවේ සිරස යම්කිසි තීන්ත වර්ගයකින් මකා දමා තිබීණි.

අත්අඩංගුවට ගන්නා කඩු කිණිසි ආයුධ මාධ්‍ය යෙන් පෙන්වීම රජය තහනම් කර ඇති නිසා මෙම තොරතුරු ඊයේ මාධ්‍ය මගින් වාර්තා කළේ නැත.

https://youtu.be/jnt2XFgsN5E

Related posts

දිස්ත්‍රික්ක 4ක ඇඳිරිය දීර්ඝ කරයි. සෙනසුරාදා ඉරිදා ලංකාවටම ඇඳිරිනීතිය.

colombotoday

බෙදුනොත් කපෝති.. මහින්ද මෛත්‍රී එක් කරන්න මෙහෙයුමක් ඇරඹෙයි !

colombotoday

බදුරලියේ පාසලක අත්බෝම්බ 13ක්…

colombotoday

මුසම්මිල් වයඹෙන් ඌවට යවයි – කොල්ලුරේ වයඹට

colombotoday

රජයේ සේවකයන්ට වාහන බලපත් යළිත් දෙනවා… වසර 10කට එකයි. ජීවිත කාලෙටම දෙකයි

colombotoday

ඤාණසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව…

colombotoday