Colombo Today Local News

අර්ජුන් මහේන්ද්‍රන් සමග මගේ කිසිම සම්බන්ධයක් නෑ.. එනිසා ඔහු ලංකාවට ගෙන්වන්න බෑ..- අගමැති

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වූ පසු ඔහු සමග තමන් කිසිම සම්බන්ධතාවක් පවත්වා නැති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා ඇත.

එනිසා අර්ජුන් මහේන්ද‍්‍රන් නැවත ශ‍්‍රී ලංකාවට ගෙන්වීමට තමනට හැකියාවක් නැති බවත් පවසා අගමැතිවරයා පවසා ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමති හමුවකදීය.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ශ‍්‍රී ලංකාට ගෙනැවිත් දෙන බවත් ඒ ආකාරයෙන්ම අගමැතිවැරයා විසින් අර්ජුන් මහේන්ද‍්‍රන් ශ‍්‍රී ලංකාවට ගෙන්නා දිය යුතු බවටත් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති විසින් සිදු කරන ලද ප‍්‍රකාශයක් සම්බන්දයෙන් අගමැතිවරයා මේ බව සදහන් කර තිබේ.

හිට්ලර්ගේ සහෝදරයා විසින් උදයංග වීරතුංග මෙරටට නොගෙන්වුවත් ජාත්‍යන්තර පොලිසිය නුදුරේදීම අත්අඩංගුවට ගෙන ශ‍්‍රී ලංකාවට භාරදෙනු ඇති බවද අගමැතිවරයා සදහන් කර ඇත.

Related posts

ගෝඨාභයගේ වියත්මග ප්‍රකාශය රජයේ 2025 දැක්මයි – මලික් සමරවික්‍රම

colombotoday

අධිපති මාරු වුනාට මහ බැංකුව ඇතුලේ හොර තක්කඩි ඉන්නවා – මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි

colombotoday

කුසල් මෙන්ඩිස්ට එරෙහිව විනය පරීක්ෂණයක්

colombotoday

තොණ්ඩමාන් “දෙමළ අධ්‍යාපන ඇමති“ කිරීම ව්‍යවස්ථාවට පටහැණියි…

colombotoday

“ගරු අගමැතිතුමනි, පාරිභෝගිකයාව කබලෙන් ලිපිට දාන්න එපා” – පාරිබෝගිකයන් සුරැකීමේ සංවිධානය

colombotoday

ඥානසාර හාමුදුරුවෝ එදාට වඩා අද පරිණතයි. දුර ගමනක් තිබෙනවා. බැරි මොකද්ද කියලා හිතා ගන්න බෑ. | ඕමාරේ කස්සප අනු නාහිමි මූණටම කියති.

colombotoday