අරලියගහ මන්දිරයේ පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් රුපියල් ලක්ෂ 21ක මුදලක් ඔහු විසින් ගෙවා ඇති බව නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර මහතා පවසයි.
එම ශාලාව, විදුලිය, වායු සමීකරණ පමණක් එම උත්සව වෙනුවෙන් එම මුදල ගෙවා ඇතැයිද ඔහු සදහන් කරයි.
එමෙන්ම ඕනෑම පුද්ගලයෙකුට මෙම ශාලාව උත්සවයක් සදහා භාවිත කල හැකි බත් ඒ සදහා පැයකට රුපියල් 40,000ක මුදලක් අය කරන බවත් ඔහු කියා සිටියේ සිරිකොතේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.