Colombo Today Local News

අමල් සහ නදිමාල් 27 වනදා දක්වා රිමාන්ඩ්

ඩුබායි හිදී අත්අඩංගුවට පත් මාකඳුරේ මදූෂ් සමග සිටි ගායන ශිල්පි අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදිමාල් පෙරේරා ලබන මස 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ අනුව, නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සඳහන් කළේ සෙසු සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරියේ දී නීතිමය කටයුතු සිදුකරන බවයි.  

මේ අතර අදාළ සැකකරුවන් 31 දෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තා එරට පොලිසිය මගින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පොලිස් ශාඛාව වෙත යැවීමටද නියමිත බව සඳහන්.

Related posts

අගමැති පත්වීම පිළිබඳව අදහස් පළකිරීම සුදුසු නෑ. නීතිපති කථානායකට පිළිතුරු දෙයි

colombotoday

උතුරෙන් සිංහලයන් එලවන්න කතා කරන විග්නේෂ්වරන්ට අලුත් ව්‍යවස්ථාවෙන් ඉඩම්, පොලිස් බලය

colombotoday

ආසියානු රදගුරු සමුළුව කොළඹදී.. වියදමට රජයෙන් මිලියන 10 ක්

colombotoday

බැදුම්කර සමාගමෙන් මිලියන 1189 චෙක්පත් 166ක් දීලා.. දයාසිරිගේ නම හෙලිකරේ ආණ්ඩුවෙන් ගිය නිසා…! අනෙක් චෙක්පත් 165 දුන්නේ කාටද?

colombotoday

නිශාන්ත ද සිල්වාට ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණ

colombotoday

කල්දේරම් බතේ රස බැලු ඇමතිවරිය

colombotoday