Colombo Today Local News

අපි ලංකාව වෙනස් කළා. ප්‍රජාතන්ත්‍රවාදයට අපමණ අගයක් දුන්නා – ජෝන් කෙරී

john keryඇමරිකාවේ මැදිහත්වීම මත ශ්‍රී ලංකාවේ වෙනසක් සිදුව ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසයි. වොෂිංටන් නුවර දී පැවති වසරේ හොදම රාජ්‍යතාන්ත්‍රිකයාට සම්මාන පිරිනැමීම සදහා පැවති උත්සවයකදී ඔහු මේ බව පවසා තිබේ. ඇමරිකාවේ මූලිකත්වයෙන් සිදුවූ මෙම වෙනස තනිව ක්‍රියාත්මක කර නොමැති බවත්, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම මගින් ශ්‍රී ලංකාවේ යහපතක් සිදුවේ යැයි ඇමරිකාව බලාපොරොත්තු වන බවත් ජෝන් කෙරී එහිදී පවසා ඇත.

Related posts

වෛද්‍ය ජී. විජේසූරිය ට අලුත් තනතුරක්

Admin

ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සකස් කර අවසන්

Admin

එතෙර ලාංකිකයින්ට විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර ලබා ගැනීමට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

colombotoday

ඩුබායි හි සඟවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ ගෝලයෙක් අත්අඩංගුවට

colombotoday

මිල වැඩි නොකළොත් තෙල් දෙන්නේ අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි – ඛනිජ තෙල් සංස්ථාව කියයි

colombotoday

විරෝධතාකරුවන්ට යලි ජල හා කදුළු ගෑස් ප්‍රහාර

colombotoday