Colombo Today Local News

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසමේදි හෙළි වූ තොරතුරු

ඊයේ (16) දින පෙරවරුවේ සාක්ෂි ලබා දුන්නේ එවකට කටාන පොලිස් ස්ථානයේ, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද නවරත්න මහතායි.

කටුවපිටිය දේවස්ථානයේ සිදු වූ පිපිරීමට අදාළව මෙහිදී සාක්ෂි විමසූ අතර ඔහු පැවසූවේ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ඇතුළත් ලිපිය තමාට අප්‍රේල් 13 වැනිදා රාත්‍රියේ ෆැක්ස් මාර්ගයෙන් ලැබුණු බවත් එය පොලිස් උපදේශන පන්ති සදහා යොමු කළ බව ද සාක්ෂිකරු කියා සිටියේය.

පාස්කු දිනට පෙර දින රාත්‍රියේ දේවස්ථානය ආශ්‍රිතව පොලිස් මුර සංචාර ක්‍රියාත්මක කළ නමුත්, 21වැනිදා උදෑසනද පූජාවක් ඇති බවට තමා දැනුවත්ව සිටියේ නැතැයි සාක්ෂි ලබා දෙමින් නවරත්න මහතා ප්‍රකාශ කළේය.

Related posts

බිස්කට් පැකට්ටුවක් දී පනින්න හැදූ කුඩු ජාවාරම්කරුට වැඩ වරදී

colombotoday

“හම්බන්තොට චීනයට දෙන නිසා, ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට“ – ඉන්දීය මාධ්‍ය කියයි

colombotoday

මරණ දඩුවමට අලුත් සංශෝධනයක්

colombotoday

නීතිය අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට අදාල ගැසට් නිවේදනය වැඩි ජන්දයෙන් පරාදයි

Admin

මුරපලේ සිටි පොලිස් සැරයන් වෙඩි වැදී මරුට

Admin

ජනපතිගේ ඉල්ලීමක් අගමැති මහින්ද ඉවත දමයි

colombotoday