පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් තමාව නැවත අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රිෂාඩ් බදුර්දින්ගේ සොහොයුරු රියාජ් බදුර්දීන් අද (14) අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කර තිබෙනවා.