Colombo Today Local News

අත්අඩංගුවට ගන්න හොයද්දී ලෙඩ වූ රාජිත සුව වී ගෙදර යයි…

හෘද රෝගයක් උත්සන්න වූ බව පවසමින් දින 18 ට ආසන්න කාලයක් නාරාහේන්පිට රෝහලක ප්‍රතිකාර නේවාසික   ලබමින් සිටි  හිටපු අමාත්‍ය රාජිත සේනාරත්ත මහතා අද (14) අලුයම එම රෝහලින් පිටව ගොස් ඇත.
 
සුදු වෑන් සිද්ධියක් සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තු ලැබ සිටියදි  සේනාරත්න මහතා හෘද රෝගයක් උත්සන්න වූ බව පවසමින්  නාරාහේන්පිට  පෞද්ගලික  රෝහලක ඇතුළත් ව සිටියේය.
 
එම රෝහලේ  දින 18 ආසන්න කලෙයක් ප්‍රතිකාර ලබමින් සිටි සේනාරත්න  මහතා අද අලුයම 12.30 පමණ මෝටර් රථයක නැගී  සිය නිවස බලා පිටත්ව ගියේය

Related posts

බියර් සහ සමලිංගිකත්වය අතර සම්බන්ධයක් තියෙනවා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

colombotoday

පොලිස් දඩ පොතේ පිටු 50ක් අතුරුදන්

Admin

මුජිබුර් රහුමාන් මන්ත්‍රී අසුනේ ෆවුසි දිවුරුම් දෙයි

Admin

යුද අපරාධ ලොක්කා මේ සතියේ ලංකාවට එයි.. කොටි ඩයස්පොරාව, NGO සතුටින් !!

colombotoday

ජලාශ සියල්ල පිරෙන තෙක් විදුලි කැපෙයි

colombotoday

රටේ කිසිම අර්බුදයක් නෑ

Admin