Colombo Today Local News

අගමැති අණින් නිලංග යළිත් සභාපති පුටුවට

අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලයනීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය විසින් හදිසියේ ඉවත් කළ අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් යළින් සභාපති තනතුරට පත්කර තිබෙනවා. නිංලග සමරසිංහ මහතා සදහන් කළේ ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා තමන් වෙත දුරකථනයෙන් අමතා අදාළ ධූරයේ තව දුරටත් කටයුතු කරන ලෙස දැනුම් දුන් බවයි.

Related posts

ලියාපදිංචි නැති යතුරු පැදිය අනතුරක.. මන්ත්‍රී පුතු රෝහලේ

colombotoday

මල්ලවපිටියේ ගලි වලක ගිනි අවි සහ ආයුද තොගයක්

Admin

විදෙස් රැකියා ආයතන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු වැඩිකරමින් ගැසට් නිවේදනයක්

Admin

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්ගෙන් CIDය ප්‍රකාශ සටහන් කර ගනී

colombotoday

අගමැති ඇවිත් ගිය පසු, මීතොටමුල්ලේ අවතැන්වූවෝ දෙස් දෙවොල් තබති.. හෙණ ඉල්ලති (Video)

colombotoday

රියදුරාට සීනි වැඩිවෙලා… දුම්රිය ගමන් ප්‍රමාදයි… රාගම දුම්රියපොළේ ගාලගෝට්ටියක්

colombotoday