Colombo Today Local News

අගමැතිට මුකම්බිකා දෙවොලේ ‘පූර්ණහුතී චන්ද්‍රිකා’ යාගයක !

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දීයාවේදී ‘පූර්ණහුතී චන්ද්‍රිකා’ යාගයකට එක් වී ඇත.

මෙම යාගය පවත්වා ඇත්තේ එරට කොල්ලූර්හි ශ්‍රී මූගාම්බික දේවාලයේදීය. අගමැති බිරිද මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

අගමැතිවරයාට රජවරයෙකු හා සමාන ඇදුම් අන්දවා ඔටුනු පලදවා මෙම යාගය සිදු කර ඇත.

Related posts

වැඩ බලන සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන

colombotoday

මෛත්‍රීට රට කරන්න පුලුවන්ද ? බැරිද? රට අච්චාරුවක් වෙලාද? – ජනතාව කියන කතා මෙන්න

colombotoday

බිරිදට උදැල්ලකින් පහරදි සැමියා ගෙවත්තේ ලිද තුළ ගෙළ වැළලාගෙන

colombotoday

ආවා කල්ලි සමාජිකයෙක් අත්අඩංගුවට

colombotoday

කොළඹ ලෝකෙන්ම අංක එකට එයි

colombotoday

පාර්ලිමේන්තුව අද රැස් වේ

Admin