Colombo Today Local News

අකිලගේ ගමට අරන් ගිය E-ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය නැවතත් හෝමාගමට !

මහින්ද රාජපක්ෂ රජය සමයේදී හෝමාගම පිටිපන විවෘත කළ E – ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය නැවතත් හෝමාගම පිටිපන ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

හෝමාගම පිටිපන ස්ථාපිත කර තිබූ E- ඉගෙනුම් මධ්‍යස්ථානය පසුගිය රජය සමයේදී කුලියාපිටියට රැගෙන යෑමට කටයුතු කර තිබේ.

ඒ අනුව නැවතත් එම මධ්‍යස්ථානය හෝමාගමට රැගෙන යෑම සඳහා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් ඇනුමැතිය ලැබී තිබේ. 

Related posts

ලංකාව ගැන වාර්තා 2ක් සමඟ : මානව හිමිකම් කවුන්සිලයේ 39 සැසිය අද සිට

colombotoday

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වෙයි

colombotoday

සුරා බද්දේ හිඟ මුදල් මිලියන ගණනක් දෙපාර්තමේන්තුවට ගෙවා නැහැ

colombotoday

තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

ෆෙඩරල් ගැන නොදන්නා බබ්බු ටිකක් බිල්ලෙක් මවා ජනතාව භය කරනවා…

colombotoday

ධනුෂ්කට එරෙහි නඩු විභාගයේ තීන්දුව ලබන 28 වනදා..

Admin