Colombo Today Local News

හිටපු SIS ප්‍රධානියාගේ ජංගම දුරකථනය වහාම සිය භාරයට ගන්නැයි පාස්කු කොමිසමෙන් නියෝගයක්

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනයේ ජංගම දුරකථනය වහාම සිය භාරයට ලබා ගන්නැයි පාස්කු ඉරිදා එල්ලවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන ජනාධිපති විශේෂ කොමිසම අද නියෝග කරනු ලැබුවා.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරනු ලබන ජනාධිපති විශේෂ කොමිසමේ පිහිටි පොලිස් ඒකකය වෙත සභාපති විනිසුරුවරයා විසින් එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

Related posts

“අළුත් ව්‍යවස්ථාවක් ඕනෑ” UNP, TNA යෝජනාව ජවිපෙ ස්ථීර කරයි !

colombotoday

ගිනිඅවි 06ක් සමග සැකකරුවන් 04ක් අත්අඩංගුවේ

colombotoday

STF කඳවුරු 3ක් හුදකලා කරයි

colombotoday

“ලංකාව අද ලෝකෙට විහිළු සපයන රටක් වෙලා.. අපට මොකද වුණේ“ – බෙල්ලන්විල නාහිමි

colombotoday

වනිඳුගේ ශල්‍යකර්මය සාර්ථකයි

Admin

අගමැති වෙන්න මට අවශ්‍ය නෑ – කතානායක

colombotoday