Colombo Today Local News

හිටපු ඇමැති පුතා අත්අඩංගුවට

කොළඹ 7 කුරුඳුවත්ත දිසා විනිසුරුවරයෙකුගේ නිවසේ ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරයෙකුට බැණ තර්ජනය කිරීමේ සිද්ධියකට හිටපු අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු ඊයේ (21)දින අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.

දිසාවිනිසුරුවරයාගේ නිවස අසල සැකකාර පුද්ගලයා පෙරේදා (20) වන දින වාහනයක් නවතා තිබූ අතර එලෙස නොකරන ලෙස පැවසීමත් සමගම කොස්තාපල්වරයාට බැණ වැදී තර්ජනය කර ඇතිබව පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් කොස්තාපල්වරයා දිසාවිනිසුරුවරයාට සහ කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයාට සිදුකළ පැමිණිල්ලකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

ගත වූ පැය 72දී 40 දෙනෙක් මග මරුවාට බිලි වෙයි

colombotoday

ජාතික ආණ්ඩුවේ වෙනසක් නෑ… ජනවාරි 8 ජනවරම ක්‍රියාත්මක කරනවා – අගමැති කියයි

colombotoday

ඇගමැතිකමට මාත් ඉල්ලනවා.. දැනටමත් සූට් මහගෙනයි ඉන්නේ..

colombotoday

ප්‍රභාකරන් මැරුණු දා රටම සතුටු වූණා වාගේ සුනිල් ජයවර්ධන මැරුවාම සතුටු වුණ පවුලේ දියණිය

colombotoday

අතේ පත්තු වුන ජනාධිපති ගෝඨාභය ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය – විශේෂ අනාවරණය

colombotoday

“ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න..” ආණ්ඩු පක්ෂය කතානායකගෙන් ඉල්ලයි

Admin