Colombo Today Local News

සිංහලත්වය විනාශ කිරීමේ සැලසුම් පරාජය කරමු – සම්මන්ත්‍රණය හෙට (17) නාවින්න සනාතන මන්දිරයේදී

Flag_of_Ceylon_(1948-1951).svg

“සිංහලත්වය විනාශ කිරීමේ සැලසුම් පරාජය කිරීමට අප කලයුත්තේ කුමක්ද? ” තේමාව යටතේ සිනහළේ මහජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණය සහ සාකච්චාව ඔක්තෝම්බර් 17 සෙනසුරාදා උදේ 9ට මහරගම, නාවින්න සනාතන මන්දිරයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

සිංහල ජාතික වියාපාරයේ වියතුන් මේ සදහා සහබාගී වීමට නියමිතයි.

Related posts

බදු ගෙවමු, කොටි නගමු !

colombotoday

එක රටක් එක නීතියක් වාර්තාව පිළිනොගනු. නැගෙනහිර පුරාවිද්‍යා කැණීම් වහා ම නතර කරනු. – හකීම්ගේ ඉල්ලීමට ජනපතිගෙන් යහපත් ප්‍රතිචාර

colombotoday

යහපාලන සංකල්පය යුක්‌රේන් විප්ලවයේ අශුද්ධ කොපියකි – රහසිගත ස්‌ථානයක සිට උදයංග වීරතුංග ලියයි

colombotoday

තෙල් නැතිව සුරාබදු වැටලීම් අඩපණ වෙයි

colombotoday

හෙට සිට දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි වේ

colombotoday

කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලා පෙරටුගාමීන් උද්ඝෝෂණයේ

colombotoday