නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද උදෑසනම සිය ඡන්දය භාවිතා කළේය.
ආනාගත ජනාධිපති ආර්යව තමන් යැයි හදුන්වාගත් ජලනි ප්‍රේමදාස මහත්මිය එම අවස්ථාවට එක්ව සිටියාය.
හම්බන්තොට තිස්සමහාරාමය ඡන්ද මධ්‍යස්ථානයකදී පේ‍්‍රමදාස මහතා සිය ඡන්දය භාවිතා කරන ලදී.