Colombo Today Local News

වී මිලදී ගැනීම් ආරම්භ කරයි – වී අලෙවි මණ්ඩලය

අස්වැන්න නෙලන සෑම දිස්ත්‍රික්කයකම අද(15) සිට වී මිළදී ගන්නා බව වී අලෙවි මණ්ඩලය පවසයි.

වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේ, ඒ සඳහා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ගබඩා 20 ක් විවෘත කර ඇති බවයි.

නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 105 කටත් සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 120 කටත්, කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 130 කටත් මිළදී ගන්නා බව වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ ය.

Related posts

අනුර කුමාර කැනඩාවට

Admin

පවතින නිරෝධායන ඇදිරිනීතිය ඔක්තෝම්බර් 01 වනදා තෙක් දීර්ඝ කරයි

colombotoday

මිරිහානේ ඝාතනයක්

Admin

අනුකමිටුවේ නිර්දේශ කැබිනට් එකට යන්න පෙර ගුරු සමිති සාකච්ඡාවක් ඉල්ලයි

colombotoday

මී උණ ව්‍යාප්තිය වැඩි වෙයි

Admin

සැකකරුවන්ට උපරිම දඩුවම් ඉල්ලා ඩයගම වතු කම්කරුවෝ අදත් උද්ඝෝෂනයක.

colombotoday