Colombo Today Local News

‘වෙනස සැපයි’ කියන්න ආණ්ඩුවේ මැති ඇමතිවරු ගමින් ගම එයි

wevasaජනවාරි 8 වනදාට වසරක් පිරෙන යහපාලන රජයේ ප්‍රගතිය ගැන රට පුරා ජනතාව දැනුවත් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ සියළු මැති ඇමතිවරුන්ට දන්වා ඇත.

පසුගිය කාලයේ ජනතාවට ලැබුණු ජගය්‍රහණ, ලබාදුන් සහන, සහ රජයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබදව පුළුල් ලෙස දැනුවත් කරන ලෙසත් ඒ සදහා සෑම දිස්ත්‍රික්කයක් පුරාම ජනහමු සංවිධානය කරන ලෙසත් දැනුම්දී ඇත.

Related posts

ෆොන්සේකා – විජේදාස ගැටුම කැබිනට්ටුවටම යයි.. ජනපති ඉදිරියේත් ඇරගනියි !

colombotoday

ජනපති නිල මෙහෙවර ගාල්ලට… විවාහ නොවූ පවුල් 49ක් ලියාපදිංචි කෙරේ

colombotoday

යුද්ධය හරියට කරාද.. හොයා බලන ‘සත්‍ය හා සංහිදියා කොමිසම‘ සූදානම්.. පනත පාර්ලිමේන්තුවට !!

colombotoday

හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කට්ටල 600 ක් තෙලියාගොන්න මුස්ලිම් ගම්මානයේදී අත්අඩංගුවට…

colombotoday

“හමුදාවේ ගෞරවය, අභිමානය ආරක්ෂා කරනවා” රණවිරු ස්මාරක ඉදිරියේ ජනපති දිවුරයි

colombotoday

ඔමික්‍රොන් ආසාදියන්ගේ පවුල්වල සාමාජිකයින්ටත් කොරෝනා

colombotoday