Colombo Today Local News

විදෙස්ගතව සිටි ලාංකිකයන් 198 ක් දිවයිනට

විදෙස්ගතව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 198 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටි 143 දෙනෙකු, මාලදිවයිනේ සිටි 53 දෙනෙකු, කටාර් රාජ්‍යයේ
සිටි දෙදෙනෙකු දිවයිනට පැමිණි පිරිස අතරට අයත්.

ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 98 දෙනෙකු ද අද (25)දින උදෑසන කටුනායක ගුවන්තොටුපළ
වෙත පැමිණිමට නියමිතය.

දිවයිනට පැමිණි පිරිස PCR පරීක්ෂණවලට ලක්කිරීමෙන් පසු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

Related posts

පකිස්ථානයේදී ශ්‍රී ලාංකිකයා ඝාතනය කිරීම : 100දෙනෙකු අත්අඩංගුවට

colombotoday

” අඛණ්ඩව බොර තෙල් ආනයනය කිරීමට කටයුතු කරනවා “

colombotoday

“සජිත් ප්‍රේමදාස බුදු දහම විකෘති කරයි”

colombotoday

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 338 අත්අඩංගුවට

colombotoday

සීපා ගිවිසුම නෑ… ඒ වෙනුවට වෙනත් ගිවිසුමක්

colombotoday

ගෘහ භාණ්ඩ තොග වෙළෙඳසැලකට ආයුධ අතැතිව ඇතුළු වූ දෙදෙනෙකු කොල්ලකා පළා යයි

Admin