Colombo Today Local News

වරිපනම් බදු වසර දෙකක් යනතුරු වැඩි නොකෙරේ

පළාත් පාලන ආයතන මඟින් අය කරන වරිපනම් බදු වසර දෙකක් යනතුරු වැඩි නොකිරීමට රජය තීරණය කර තිබෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද(28)දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියා.

විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට මෙලෙස අනුමැතිය හිමි වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.

Related posts

කිරිබත්ගොඩ පාළු නිවසකින් කාන්තා මළසිරුරක් හමුවෙයි

colombotoday

යහපාලන ආණ්ඩුවේ කරුංකා හොරු, තේ හොරු, ගම්මිරිස් හොරු, අන්නාසි හොරුත් ඉන්නා බව ජනපති කියයි

colombotoday

CIDයේ නිලධාරීන් 704කට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් !

colombotoday

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වනතුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් නැහැ – ලෝක බැංකුව

colombotoday

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 433ක් දක්වා ඉහලට

colombotoday

උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීමට ණය යෝජනා ක්‍රමයක්

Admin