Colombo Today Local News

වන්දි ගෙවන්න පැන්ෂන් එකත් මදි… මං ගිහින් විජේදාසගේ ගෙදර නිවතිනවා – ෆොන්සේකා

විජේදාස රාපක්ෂ මහතා තමන්ගෙන් කෝටි පනහක් ඉල්ලා නඩුවක් දැමන බව කීවත් නඩුව පැදුනහොත් එම මුදල ගෙවීමට තමන්ට මුදල් නැති නිසා විජේදාස රාජපක්ෂ මහතාගේ නිවසේ ගොස් නතරවන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ඇවන්ගාඩ් සිදුවීම මුල්කරගෙන ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත යුතු බව ෆොන්සේකා මහතා තමන්ට උපදෙස් දුන් බවත් නීතිය දන්නා තමන් කාගේවත් උපදෙස් අනවශ්‍ය වූ බවත් එම සිදුවීමට ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ නිතිමය පසුබිමක් නොමැති බවත් ෆොන්සේකා මහතා තමන්ට අවලාද නගන්නේ එම නිසා බවත් විජයදාස රාජපක්ෂ මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියා.

Related posts

බුර්කාවක් හැඳගත් කාන්තාවට ජනතා විරෝදය. පොලිසියත් මැදිහත් වේ

colombotoday

ලෙඩ ඇදේ සිටි එල්ලාවල මේධානන්ද නාහිමියන්ගෙන් ජාතියට පණිවිඩයක් !

colombotoday

බෙල්ලන්විල පෙරහරට මාර්ග රැසක් වැසෙයි… විකල්ප මාර්ග භාවිත කරන

Admin

බාල ඖෂධ එන්නත් කුප්පි ගෙන්වූ සමාගමේ හිමිකරු රිමාන්ඩ්

Admin

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම  අද ඇරඹේ

Admin

රු. 5000ක ණය මුදලට මිනිමරයි

colombotoday