World

රුසියාව සහ ඇමරිකාව සිරියාව නිසා ගැටෙයි?

සිරියාවේ ක්‍රියාත්මකවන ISIS ත්‍රස්තයන් වෙත රුසියාව විසින් ගුවන්ප්‍රහර 20ක් එල්ල කිරීමත් සමගම මේ වනවිට ලෝක බලවතුන් අතර ආන්දෝලනාත්මක තත්වයක් වර්දනය වෙමින් පවතී.

රුසියාව විසින් ISIS ත්‍රස්ත ඉලක්ක නොවන ස්ථානවලට පහරදුන් බවට චෝදනා එල්ලවෙමින් පවතින අතර රුසියානු සහ ඇමරිකානු විශේෂ නියෝජිතයන් අතර සාකච්චාවක් පැවැත්වීමට නියමිත බව අද (1) උදැස්සන විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

Related posts

ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්වෙයි

colombotoday

නයීජීරියාවට පනවා තිබු ට්විටර් තහනම ඉවතට

colombotoday

ජනපති තනතුරෙන් අයින් වෙන දිනය පුටින් කියයි

colombotoday

බෙංගාලයේ බිහිසුණු දුම්රිය අනතුර

colombotoday

එක්සත් ජනපදය ලොව පළමු පියාසර මෝටර් රථයට අනුමැතිය දෙයි

Admin

අලුත් මන්ත්‍රීවරුන් ගොඩකට කටපුංචා ගැන වැඩි උනන්දුවක් නෑලු

colombotoday