Colombo Today Local News

රවී, රෝසි, සුදර්ශනි සමග පාප් තුමා බැහැ දකින්න ජනපති වතිකානුවට යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ ලබන 13 වැනිදා වතිකානුව බලා පිටත්වීමට නියමිතය.

වතිකානුවට යන ජනාධිපතිවරයා ෆ්‍රැන්සින් පාප් තුමා බැහැ දැකීමටද නියමිත අතර මුදල් ඇමැති රවී කරුණානායක, රාජ්‍ය ඇමැතිනි වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, හිටපු රාජ්‍ය ඇමැතිනි රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්‌ද මෙම සංචාරයට එක්‌වෙති.

සංචාරය නිමවා ලබන 15 වැනි දින ජනාධිපතිවරයා ඇතුළු පිරිස යළිත් මෙරටට පැමිණීමට නියමිතය.

 

Related posts

ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලීම්. – ඉන්දීයාවෙන් ලැබෙන අවසන් ඩීසල් නැව හෙට දිවයිනට

colombotoday

(Video) “නැවත යුද්දයක් ඇතිවීමට කිසිසෙත් ඉඩක් නෑ“ – ජනපති ජගත් මහ සමුළුව අමතයි

colombotoday

පහන්තුඩාවේ සිද්ධියට සම්බන්ධ නොවන යුවලකගේ ඡායාරූප පළ වීම ගැන විමර්ශනයක් පවත්වන්නැයි ඇමති සරත් වීරසේකර නියෝග කරයි.

colombotoday

බස් රථයක් තුලදී රාජ්‍ය නිලධාරිනියකට ලිංගික හිංසනයක් කළ සැකකරු අත්අඩංගුවට

colombotoday

ග්‍රෑන්ඩ්පාස් නිවසක අභිරහස් බංකරයකින් හෂීස් තොගයක් සොයා ගැනේ

colombotoday

පාකිස්තාන මහ කොමසාරිස් හා විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන අතර හමුවක්

colombotoday