Tag : pop

රවී, රෝසි, සුදර්ශනි සමග පාප් තුමා බැහැ දකින්න ජනපති වතිකානුවට යයි

colombotoday
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ ලබන 13 වැනිදා වතිකානුව බලා පිටත්වීමට නියමිතය. වතිකානුවට යන ජනාධිපතිවරයා ෆ්‍රැන්සින් පාප් තුමා බැහැ දැකීමටද නියමිත අතර මුදල් ඇමැති රවී...