Colombo Today Local News

රන්ජන් රාමනායක අද අධිකරණයට

කල් ඉකුත් වූ බලපත්‍රයක් සහිත පිස්තෝලයක් හා මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ 127ක සිය සන්තකයේ තබා ගැනීම හේතුවෙන් අත්අඩංගුවට පත්වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද දිනයේදී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඊයේ අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබේ.

Related posts

“මෛත්‍රී – මහින්ද එකමුතුවට විරුද්ධ වන්නේ නපුංසකයන්” – වීරකුමාර (Video)

colombotoday

අගමැති භාර ගත් නව අමාත්‍යාංශයේ ලේකම් ධුරය අනූෂ පැල්පිට ට

colombotoday

සති අන්තයේදී නුවරඑළියේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ඉල්ලීමක්

colombotoday

මුත්තු සිවලිංගම්ට ආණ්ඩුවෙන් ඉවත්වෙන්නැයි තොන්ඩමන් කියයි

colombotoday

ඉන්ධනහල් අසල දිගු පෝලිම් | පිරවුම්හල් රැසක ඉන්ධන තොග අවසන්

colombotoday

මෛත්‍රීට කියලම මහින්දව අගමැති කරවනවා – ඩිලාන්

colombotoday