Colombo Today Local News

රත්මලානේදී හෙරොයින් සමග සැකකාරියක් අත්අඩංගුවට

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 16යි මිලිග්‍රෑම් 90ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

සැකකාරිය වසය අවුරුදු 30ක් වු රත්මලාන ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඇය අද (19)දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ඇඟිල්ලක් නිසා ඡන්ද මධ්‍යස්ථානයක් උණුසුම්

Admin

වී තොග රැස්කළ ගබඩා 11කට මුද්‍රා තබයි

colombotoday

ඊළාම්ද? ශ්‍රී ලංකාද? ඇතැම් රටවල් වීසා දෙන්න කලින් අහනවා !

colombotoday

මෙරට එන්නත්කරණය ජාත්‍යාන්තර පැසසුමට

colombotoday

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ..

colombotoday

විමල් වීරවංශ නිදොස් කොට නිදහස්

Admin