Colombo Today Local News

රට පුරා කඩ සාප්පු වැසේ… කළු කොඩි එසවේ…. බස්, ත්‍රීරෝද රථ වර්ජනයේ…

උපවාසයක නිරත අතුරුලියේ රතන හිමියන්ට සහාය පළකරමින් අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්, ආණ්ඩුකාරවරුන් වන අසාත් සාලි හා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ට ඉල්ලා අස්වෙන ලෙසත් බලකරමින් රට පුරා නගර ගණනාවක් විරෝධතා පැවැත්වෙන බවට වාර්තා වේ.

උපවාසයේ නිරත වී සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහය පලකරමින් රට පුරා නගර ගණනාවක් කඩ සාප්පු වසා කළු කොඩි ඔසවා ඇති බවට වාර්තා වේ.

අද දිනයේ මහනුවර නගරයේද වෙළදසැල් වසා දමමින් විශාල පිරිසක් නගරයේ වීදි ඔස්සේ පාගමනේ යෙදෙමින් දළදා මළිගාවේ මහ මළුව වෙත පැමිණියේ ය.‍

මේ අතර ඇතැම් නගරවල බස් රථ හා ත්‍රීෙරෝද රතද ධාවනය වර්ජනය කරමින් අන්තවාදී දේශපාලකයන්ට එරෙහිව නිහඩ විරෝධය පලකර සිටින බව වාර්තා වේ.

Related posts

ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ වෙළඳ ආයතනයක් පිහිටුවීමට අනුමැතිය

Admin

එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලැබෙන්නේ ඡන්ද 10% යි. බුද්ධි අංශ වාර්තාවෙන් තරු විසිවෙයි

colombotoday

ලංකාවේ අධිකරණය විශ්වාස නෑ.. යුධ අපරාධ පරීක්ෂණයට ජාත්‍යන්තර විනිසුරන් ඕනමයි – ඇමරිකා යාලුවා

colombotoday

කොටි කුරිරුකම් ගැන කියන “ඩීමන්ස්‌ ඉන් පැරඩයිස්‌” යාපනයේ ප්‍රදර්ශනය අත්හිටුවයි

colombotoday

මෙහෙම ගියොත් කොම්පැනිකාරයකුට වුණත් මේ රටේ ආණ්ඩු බලය ගන්න පුළුවන්

colombotoday

හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම රිමාන්ඩ්

Admin