25 C
Colombo
23 December 2024
Colombo Today Local News

යුද අපරාධ ලැයිස්තුවේ නම් 48ක් තිබූ බව ඇමැති රාජිත පිළිගනී.

141211181809_rajitha_senaratne_640x360_bbcයුධ අපරාධ ලයිස්තුවට 48 දෙනෙකුගේ නම් ඇතුළත්ව තිබුණ බවත්, වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාවය හේතුවෙන් ඒ සියලු දෙනා එයින් ගලවා ගැනීමට හැකූ බවත් කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.විපක්ෂය මීට ප්‍රථම පරණගම වාර්තාව සභාගත කරන ලෙස කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළේ, එමගින් ජිනීවා වාර්තාව වෙනස් වීමට ඉඩ තිබූ හෙයින් බවද ඒ මහතා කියාසිටියා. කළුතර ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගි වෙමින් රාජිත සේනාරත්න මහතා ඒ බව සඳහන් කළා.

Related posts

‘යුක්තිය’ මෙහෙයුමෙන් තවත් 1,184 ක් දැලේ…

Admin

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ ඡන්ද විමසීමක් එජාපයෙන් ඉල්ලන්න යයි. තවත් අර්බුදයක පෙරනිමිති

colombotoday

තේ වගාවට අවශ්‍ය පොහොර ආනයනයට පියවර

colombotoday

නාවික හමුදාවට කොරෝනා ආසාදනය වුණේ සුදුවැල්ලෙන් නොවන බව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් කියයි

colombotoday

යෝෂිත – සජීවගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලයි

colombotoday

බැඳුම්කර සිද්දිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ඇමති රවීගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි

colombotoday