Colombo Today Local News

මුස්ලිම් මන්ත්‍රීවරු හත්දෙනෙක් එජාපයට පනී…

පසුගිය පළාත් පාලන මැතිවරණයෙහි ගාල්ල මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර ජයග‍්‍රහණය ලැබ පොදුජන පෙරමුණේ නගර සභාවක් බලයට පත් කිරීමට කටයුතු කළ මුස්ලිම් නාගරික මන්ත‍්‍රීවරු හත්දෙනා නගර සභාවේදී එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් හැටියට කටයුතු කිරීමට තීරණය කර ඇත.

එජාප නාගරික මන්ත්‍රී ජිලිත් නිශාන්ත මහතා පැවසුවේ, මෙම නාගරික මන්ත‍්‍රීවරුන් හත් දෙනාට එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වාගෙන ගිය විනය ක‍්‍රියාමාර්ග අත්හිටුවීමට තීරණය කළ බවයි.

Related posts

සරසවි ප්‍රවේශය සදහා සිසුන් ලියාපංදිචිය අද සිට අරඔයි

colombotoday

තවත් “ස්පුට්නික් V” එන්නත් මාත්‍රා මිලියන 06ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

colombotoday

ගෝඨාගේ දේශපාලන සම්ප්‍රාප්තිය අද

colombotoday

STF රැකවරණ මැද දෙමටගොඩ චමින්ද වැලිකඩින් එළියට !

colombotoday

‘සේනා’ බඩ ඉරිඟු වගාව ආක්‍රමණය කරයි

Admin

නිදානයක් ගන්න ගිය හතරක් කොටු වෙයි

Admin