Colombo Today Local News

මුස්ලිම් මන්ත්‍රීවරු හත්දෙනෙක් එජාපයට පනී…

පසුගිය පළාත් පාලන මැතිවරණයෙහි ගාල්ල මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර ජයග‍්‍රහණය ලැබ පොදුජන පෙරමුණේ නගර සභාවක් බලයට පත් කිරීමට කටයුතු කළ මුස්ලිම් නාගරික මන්ත‍්‍රීවරු හත්දෙනා නගර සභාවේදී එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් හැටියට කටයුතු කිරීමට තීරණය කර ඇත.

එජාප නාගරික මන්ත්‍රී ජිලිත් නිශාන්ත මහතා පැවසුවේ, මෙම නාගරික මන්ත‍්‍රීවරුන් හත් දෙනාට එක්සත් ජාතික පක්ෂය විසින් පවත්වාගෙන ගිය විනය ක‍්‍රියාමාර්ග අත්හිටුවීමට තීරණය කළ බවයි.

Related posts

කටුනායක ගුවන්තොට හරහා කෙරෙන මහා මිනිස් ජාවාරමක් හෙළි කරගනී

colombotoday

එටිසලාට් : සෞදි රජ පවුලේ නෑයෙක් ලංකාවට කැදවයි.. ශ්‍රීපාද මෙහෙයුම තවත් වේගවත් කරයි

colombotoday

මුස්ලිම් විවාහත් මෙරට පොදු නීතිය යටතට – අලි සබ්‍රිගේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය

colombotoday

උසස් පෙළ පැවැත්වෙන දින ගැන තීරණය ලබන සතියේ

Admin

රන්ජන් රාමනායක අද අධිකරණයට

colombotoday

රනිල් බේරාගන්න මහින්ද එයි

colombotoday