Colombo Today Local News

මිලියන 200ක මැන්ඩි නැමැති කෘත‍්‍රිම රසායනික මත්ද්‍රව්‍ය තොගයක් හසු වෙයි

රුපියල් මිලියන 200 ක් පමණ වටිනා මැන්ඩි නැමැති කෘත‍්‍රිම රසායනික මත්ද්‍රව්‍ය තොගයක් අම්බන්ගොඩ, මුහුදු මාවත ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ගල්කිස්ස පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදීයි.

එහි තිබී සොයාගෙන ඇති මැන්ඩි නැමැති කෘත‍්‍රිම රසායනික මත්ද්‍රව්‍ය තොගය කිලෝ 12ක්. මත්ද්‍රව්‍ය සන්තකව සිටි සැකකරුවෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් ඇති බවට පොලීසිය සැක පළ කරයි.

Related posts

තුර්කියට සහය දෙන්න ශ්‍රී ලංකාව සැරසෙයි.. – ජනපතිගෙන් විදේශ ඇමතිට උපදෙස්

Admin

විපක්ෂ නායකධූරය රනිල්ට

colombotoday

බෝනස් කපලා… ජල මණ්ඩලය හෙට සිට අඛණ්ඩව වැඩ වර්ජනයේ

colombotoday

අදට වසර 12ක් සපිරෙන මානුෂිය මෙහෙයුමේ ජයග්‍රහණය සැමරුම් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සිදුකල ප්‍රකාශය.

colombotoday

පාරිභෝගික අයිතිවාසිකම් ගැන දේශනයක් දෙන්න ගිහින් රංජිත් නිර්මාල්ගේ බෙල්ලෙන් ඇද එළියට දමලා

colombotoday

විදෙස්ගත ශී‍්‍ර ලාංකිකයන් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවයි.

colombotoday