Colombo Today Local News

මහ බැංකු බැඳුම්කර මහමොළකරු රනිල්

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වගකිව යුතු බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහු රචනා කළ පොතක් එළිදැක්වීම සඳහා කොළඹදී පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදි මාධ්‍ය වේදින් නැගු ප්‍රශ්නයට පිලිතුරු දන් ඒ මහතා පැවසුවේ මහ බැංකු බැදුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු මෙන්ම මහමොළකරු හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

ඒයට අවශ්‍ය සාක්ෂි සියල්ල තමන් රචනා ග්‍රන්ථයේ සඳහන් කර ඇති බවද ඒ මහතා පැවසීය.

Related posts

අසංවරවර ඇවිත්, හිරුණිකා උසාවියට අගෞරව කරලා.. විනිසුරු මඩුල්ලෙන් දැඩි අවවාද

colombotoday

ඉන්ස්ටග්‍රෑම්, මැසෙන්ජර් බිඳවැටේ

colombotoday

පුද්ගලික සමාගමෙන් කෝටි 50 ගත්ත අමාත්‍යවරයා

colombotoday

නත්තල් දා සුරාසැල් වැසෙයි

Admin

කුරුණෑගල ව්‍යාපාරික ගොඩනැගිල්ලක ගින්නක්

Admin

පොලිස්පතිවරයාගේ හැසිරීම අවුල්.

colombotoday