Colombo Today Local News

මන්ත‍්‍රී නලින් බණ්ඩාර නිල නිවාසයෙන් ඉවත් කරන්නැයි අධිකරණය නියෝග

හිටපු අමාත්‍යවරයෙකු වන වත්මන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතාට කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි රජයේ නිල නිවාස යෙන් ඉවත් වන්නැයි අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

රජයේ නිල නිවාස බාර නොවීම සම්බන්ධයෙන් පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය විසින් අධිකරණයේ කරන ලද ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කර ඇත.

අවස්ථා කිහිපයකදීම නිවසෙන් ඉවත් වන්නැයි සිහිකැඳවීම් ලිපි යොමු කළද නිල නිවසෙන් ඉවත් නොවීම මත මෙම නඩුව අධිකරණය වෙත යොමු කළ බව අමාත්‍යාංශ ලේකම්වරයා සිය පැමිණිල්ලේ දක්වා ඇත.

Related posts

MCC ගිවිසුම ක්‍රියාත්මක නොකිරීමට අමෙරිකාව තීරණය කරයි

colombotoday

තෙමහල් නිවසක භූගත බංකරයක්… හිමිකරු කොළඹ ව්‍යාපාරිකයෙක්…

colombotoday

වෙලේ සුදාට අද ලැබුණු නියෝගය

Admin

දරුණු අපරාධකරුවන් උසාවි ගෙන යද්දී එස්‌ටීඑෆ් ආරක්‍ෂාව- පොලිස්‌පති කියයි

colombotoday

ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත වත්කම් ඉහළට

Admin

මම ශ්‍රීලනිපයයි ආණ්ඩුවයි දෙකම ශුද්ධ කරනවා – ජනපති කියයි

colombotoday