Colombo Today Local News

මධූෂ් සමග ඇල්ලූ තවත් හයක් මෙරටට පිටුවහල් කෙරේ…

මෙරට ප්‍රභල පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් පිරිස අතරින් තවත් 6 දෙනෙකු ඩුබායි සිට මෙරටට පිටුවහල් කර තිබේ.

ඔවුහු අද අලුයම 4.45ට පමණ යු.එල් .226 ගුවන් යානයෙන් ගුවන් තොටුපළට පැමිණ ඇත.

ඉන් අනතුරුව ඔවුහු කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ඒකකය වෙත භාර ගෙන ඇත.

Related posts

රවීට නඩු වැටෙයි ?

colombotoday

ගිං-නිල්වලා ගංගාවල ජලය ජනතාවට අහිමි කර චීන සමාගම් වලට ලබා දිමේ සැලසුමක්…

colombotoday

විදුලිය කපා බන්ධනාගාරයට දැමූ නිසා අජිත්.පී පෙරේරා කිපෙයි.. මහ අඩව්වක් අල්ලයි.. අද තවත් ඇමති ධුරයක දිවුරයි

colombotoday

නිල නොවන ප්‍රතිඵල හුවමාරු කිරීමෙන් වළකින්න

colombotoday

රනිල්ට රාජිතට චම්පිකට සිද්ධ වෙන්නේ මුහුදේ පනින්න – වාසුදේව නානයක්කාර

colombotoday

සැහැල්ලු ගුවන් යානයක් හදිසියේ පයාගල වෙරළට කඩාපාත් වෙයි

colombotoday