Colombo Today Local News

මධුෂ්ව ගෙන්වා ගන්න මාරපන ඩුබායි යයි…

ඩුබායි අත්අඩංගුවේ සිටින මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට සඳහා විදේශ ඇමති තිලක් මාරපන මහතා ඇතුළු කණ්ඩායමක් ඩුබායි බලා පිටත්ව ගොස් ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් කලීෆා බින් සෙයිඩ් මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යවන ලද ලිපියක් තිලක් මාරපන මහතා  විසින් එරට විදේශ කටයුතු ඇමතිවරයා වෙත භාර දුන් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

Related posts

පාගමනේ ගිය මන්ත්‍රීලාගේ ප්‍රභූ ආරක්ෂකයන් කොළඹට කැදවලා.. ආරක්ෂාව අනතුරේ – විමල්

colombotoday

වීරකුමාරගෙත් කරල පැහෙයි… රාජ්‍ය ඇමතිකමක දිවුරයි

colombotoday

කාන්තාවක් දුෂණයකට සැකපිට අලව්වේ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

දැරියක් ලිංගිකව විකුණු සහ මිලදී ගත් පිරිසක් අත්අඩංගුවට. – චිවරධාරියෙකුත් ඒ අතර

colombotoday

හිටපු අගමැති දේහය පාර්ලිමේන්තුවට (Photo)

colombotoday