Colombo Today Local News

මංතීරු නීතියට අද සිට ප්‍රමුඛතාවක්.

මංතීරු නීතියට අනුගත වීම සඳහා ලබා දුන් සහන කාලය අදින් අවසන් වනවා. එම නීතියට අනුගත වීම සඳහා පසුගිය 27 වනදා සිට පොලිසිය විසින් සති දෙකක සහන කාලය ලබාදී තිබුණා. ඒ අනුව අද සිට එම නීතිය බලපැවැත්වෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි  රුවන් ගුණසේකර මහතා කියා සිටියේ.

Related posts

ශ්‍රී ලංකාවේ නව ගල් අඟුරු බලාගාර ඉදි කරන්නේ නැහැ

colombotoday

හෙට අනිද්දාම දෙන්න යන බදු සහනයක් ගැන විමල් හෙළිකරයි…

colombotoday

රජයේ වාහනයකින් හරකුන්ට තණකොල ඇදලා?

Admin

“කුමක් කරන්නත් ජීවත් විය යුතුයි නේද“ මහා නාහිමියන්ගෙන් විමල්ට ලිපියක් !

colombotoday

ව්‍යවස්ථාව ගොඩ දාන්න, අලුත් ‘ව්‍යාපාරයක්‘ ඇරඹෙයි.. මූල්‍ය අනුග්‍රහය ඩයස්පොරාවෙන්

colombotoday

සයිටම් විරෝධී සිසුන්ට කදුළු ගෑස් සහ අධි පීඩන ජළ ප්‍රහාර

colombotoday