Colombo Today Local News

බස්නාහිර පළාතට ඇතුල්වීම, පිටවීම තහනම්

බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.ඒ, ඊයේ (29)දින මධ්‍යම රාත්‍රීයේ සිට ලබන සඳුදා අලුයම 05 දක්වා ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් පසු බස්නාහිර පළාතෙන් පිටවීම සහ ඇතුළු වීම තහනම් වන බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශ වෙත කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පැන වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

දිවයිනේ සෙසු පළාත්වල ජනතාව ඒකාරාශීවීම්වලින් ඉවත් විය යුතු බව යුද හමුදාපතිවරයා ඉල්ලීමක් කළේ ය.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ තාවකාලික පැවිදි භාවයට

Admin

මැතිවරණයට පොහොට්ටුව සූදානම් – බන්දුල ගුණවර්ධන

Admin

ඉන්න බැරිනම් යනු.. අපි ආණ්ඩුව කරගන්නම්.. මයන්ත ශ්‍රීලනිප ඇමතිලාට කියයි

colombotoday

වන අලියෙකුට වෙඩි තබා ඝාතනය කරලා

Admin

ජනතාව දුන් ආධාර, නිලධාරීන්ටත් තග දමා බලෙන් අරන් ගිහින්… තමන්ගේ වගේ බෙදපු මන්ත්‍රී මෙන්න

colombotoday

අයි.ටී.එන් සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday