Colombo Today Local News

පාර්ලිමේන්තුව හෙට කැදවනවා…

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය ලබන 19 වැනිදා දක්වා අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ අනුව පාර්ලිමේන්තුව හෙට (14) පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කරන බව ලක්ෂමන් කිරිඇල්ල මහතා කියා සිටියේය.

Related posts

දුමින්ද සිල්වා නැවත බන්ධනාගාරගත කෙරේ

colombotoday

කුරුන්දි විහාරයට අයත් ඉඩම් වෙනත් අයට පවරාදීමට තීරණයක් ගෙන නැහැ. – ජනපති ලේකම්

Admin

ආර්ථිකය ගොඩ දාන අලුත් මුදල් ඇමති මෙන්න

Admin

අද උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක – අව් රශ්මියෙන් වැළකෙන්න සෞඛ්‍ය අංශ දැනුම්දෙයි.

Admin

කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම්

colombotoday

රණවිරු දඩයම මෙහෙයවූ CID ලොක්කෙක් පවුලත් සමග රටින් පනී !

colombotoday