Colombo Today Local News

නාමල් – ලිමිනි විවාහය අද

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතා අද (12දා) විවාහ දිවියට එක්වීමට නියමිතය.

සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන තිලක් වීරසිංහ මහතාගේ දියණිය වන ලිමිනි වීරසිංහ නාමල් රාජපක්ෂගේ මනාලිය වන්නේය.

වසර දෙකක ආදර කථාවකින් පසුව ඔවුන් යුග දිවියට පිවිසෙයි.

කොළඹ ගංඟාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත්වලින් පසුව කාල්ටන් නිවසේදී විවාහ උත්සවය පැවැත්වෙයි.

Related posts

ත්‍රිකුණාමලයේ ඇති ඉන්දියානු රාජ්‍ය බැංකුවේ පස්වන ශාඛාව විවෘත කෙරේ..

Admin

යෝෂිතගේ ඩේසි ආච්චිට අධිකරණයෙන් අද දුන් නියෝගය !

colombotoday

මා අගමැති වූ වහාම රට පුරා අග‍්‍රාමාත්‍ය ජංගම සේවයක් අරඹනවා- සජිත්

colombotoday

අසාදු ලේඛණ ගත කල චීන සමාගමකට මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ලබා දීමේ සූදානමක්.

colombotoday

ගුරුකන්ද විහාරධිපතිගේ ආදාහනය කලොත් සාමය කඩ වේවි. පැමිණිලි නැතිව තහනම් නියෝගය ගෙන ඇත්තේ මුලතිව් OIC ගේ උවමනාවට

colombotoday

අනුරාධපුරේ වදුරෙකුට එරෙහිව එංගලන්ත හෙදියකගෙන් පොලීසියට පැමිණිල්ලක්

colombotoday