Colombo Today Local News

දැනට ඇඳිරි නීිතිය පනවා ඇති ප්‍රදේශයන්ට පසුගිය දින හත තුළ ගමන් කළ, රෝග ලක්ෂණ පහළවූ පුද්ගලයන් වේ නම් දැනුම් දෙන්න

දැනට ඇඳිරි නීිතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශ තුනට පසුගිය දින හත තුළ ගමන් කළ, රෝග ලක්ෂණ පහළවූ පුද්ගලයන් වේ නම් ඒ සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසද යුද හමුදාපතිවරයා ඉල්ලීමක් කර තිබෙනවා.

මේ අතර, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයෙකු උණ රෝගයෙන් පෙළෙන්නේ නම් වහාම ළඟම පිහිටි රෝහල වෙත ගොස් PCR පරීක්ෂණයකට යොමු වන ලෙසයි.

Related posts

එජාපයට සිංහල බෞද්ධ පදනම නැති වුනා. රනිල් පරාජයට හේතු කියයි

colombotoday

මොන භාරකාර ආණ්ඩුව පිහිටෙව්වත් රට විකුණන අය එක්ක මම එකතුවෙන්නෑ….

colombotoday

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අවසන් පන්දුවාර 20යි 20 තරගය අද

Admin

ගෑස් මිල ඉහල යන්නේ නැ පාරිභොගික සේවා අධිකාරිය පවසයි.

colombotoday

කෑගල්ලේ කොරෝනා හෙළ ඔසුව පාර්ලිමේන්තුවට..

colombotoday

පාකිස්ථානයෙන් ප්‍රහාරක ජෙට් යානා 8ක් ගන්න රජය එකඟ වෙයි

colombotoday