Colombo Today Local News

දඹුළු ජනතාවත් වීදි බසී… කඩ සාප්පු වැසේ, කළු කොඩි එසවේ…

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් පවත්වන උපවාසයට සහය දක්වමින් දඹුල්ල නගරයේ සියළු කඩසාප්පු වසා කළු කොඩි ඔසවා ඇතැයි වාර්තා වේ.‍

මේ වන විට විශාල පිරිසක් දඹුල්ල නගර මධ්‍යයට පැමිණ අසාද් සාලි, රිෂාද් බදියුදීන්, හිස්බුල්ලා යන අය තනතුරු වලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් විරෝධතාවයේ නිරතව සිටී.‍

මේ වන විට රට පුරා නගර ගණනාවක විරෝධතාවන් පැවැත්වෙන බව වාර්තා වේ.

ඡායාරූප – දඹුල්ලේ පාලිත ප්‍රේමලාල්

Related posts

මහින්ද පිළේ 15ක් ආණ්ඩුවට එකතු වෙන්න කැමැත්ත පළකරා – රාජිත

colombotoday

සුබසාධක ප්‍රතිලාභ දීමනා ගෙවීමට කැබිනට් අනුමැතිය

Admin

වත්තලට – ජාඇලට පොලිස් ඇදිරි නීතිය

colombotoday

වසන්ත කරන්නාගොඩට එරෙහි අධි චෝදනා ඉදිරියට ගෙන නොයන බව නීතිපති අධිකරණයට දන්වයි

colombotoday

පොලිස් ත්‍රීවීලරයකට පහර දුන් විරෝධතාකරුවෙක් වසර 3 1/2ක් කූඩුවට

colombotoday

‘සිංහල බෞද්ධයාගේ ප්‍රශ්නය‘ පිළිබද “සත්‍ය ගවේෂණ කොමිසක්“ – නාහිමි යෝජනාවට ජනපති එකගයි

colombotoday