Colombo Today Local News

ත්‍රිපිටකාභිවන්දනා ජාතික සතිය අදින් ඇරඹෙයි…

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ යෝජනාව නිමිත්තෙන් ‘ත්‍රිපිටකාභිවන්දනා‘ ජාතික සතිය අදින් ආරම්භ වනවා.

ඒ නිමිත්තෙන් දීප ව්‍යාප්තව විවිධ ආගමික වැඩසටහන් හා විදේශ රටවල විහාරස්ථාන පදනනම් කරනෙ විවිධ ආගමික වැඩසටහන් පැවැත්වීමට නියමිතයි.

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කරන ලෙස යුනෙස්කෝ සංවිධානය වෙත සියළුම බෞද්ධ රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකාව ඉදිරිපත් කරන යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහොත්සවය මාර්තු 23 දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාළිගා මහමළුවේදී පැවැත්වීමට නියමිතයි.

Related posts

වියට්නාම මුහුදු සීමාවේදී බේරාගැනුණු ලාංකිකයින් පිරිසක් පිටුවහල් කරයි

Admin

ලාෆ්ස් ගෑස් මිල වැඩි කරන්නෙ නැහැ..

Admin

එක්සත් ජාතීන්ගේ චෝදනා මැද විදෙස් සරණාගතයන් 1250කට මෙරට රැකවරණ

colombotoday

“ණය ගෙවන්න තියනවා.. තව බදු ගහන්න වෙයි“ – අගමැති

colombotoday

දකුණු ඇමරිකාව වැනසූ බහුජාතික ඩෝල් සමාගම ලංකාවේ මහා පරිමාණ ඉඩම් කොල්ලයක

colombotoday

හිරුණිකා රනිල්ට අලුත් නමක් දායි

colombotoday