Colombo Today Local News

ත්‍රිපිටකාභිවන්දනා ජාතික සතිය අදින් ඇරඹෙයි…

ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ යෝජනාව නිමිත්තෙන් ‘ත්‍රිපිටකාභිවන්දනා‘ ජාතික සතිය අදින් ආරම්භ වනවා.

ඒ නිමිත්තෙන් දීප ව්‍යාප්තව විවිධ ආගමික වැඩසටහන් හා විදේශ රටවල විහාරස්ථාන පදනනම් කරනෙ විවිධ ආගමික වැඩසටහන් පැවැත්වීමට නියමිතයි.

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කරන ලෙස යුනෙස්කෝ සංවිධානය වෙත සියළුම බෞද්ධ රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකාව ඉදිරිපත් කරන යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහොත්සවය මාර්තු 23 දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාළිගා මහමළුවේදී පැවැත්වීමට නියමිතයි.

Related posts

කෝටි 4161ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක්.. නොමිළේ කියූ ඉන්දීය ගිලන්රථ සේවයටත් කෝටි 11ක් ඉල්ලයි

colombotoday

පරිසර ඇමතිට එරෙහිව විනය ක්‍රියාමාර්ග

colombotoday

දේශීය ආදායම් සංශෝධන පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායක සභාවට දැනුම්දෙයි

Admin

සුරකිමු ගංඟා වැඩසටහන ඇරඹේ

colombotoday

ජනපතිගේ තීරණයට එජා. මහලේකම්ගෙන් පැසසුම්.. ඇමරිකානු තානාපතිටත් සතුටුයි !

colombotoday

හෙට දහවල් 1 තෙක් නාය යෑමේ රතු නිවේදනයක්

Admin