Colombo Today Local News

වියට්නාම මුහුදු සීමාවේදී බේරාගැනුණු ලාංකිකයින් පිරිසක් පිටුවහල් කරයි

නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් වෙනත් රටකට යමින් සිටින අතරතුරදී බෝට්ටුව අනතුරට ලක්වී වියට්නාම මුහුදු සීමාවේදී බේරාගැනුණු ශ්‍රී ලාංකිකයින්ගෙන් තවත් පිරිසක් මෙරටට පිටුවහල් කර තිබේ.

ඒ අනුව 23 දෙනෙකු අප්‍රේල් 19 වනදා මෙරටට පැමිණි බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

2022 වසරේ නොවැම්බර් මාසයේදී ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙක් ගමන්කරමින් සිටි වියට්නාම ධජය සහිත විශාල බෝට්ටුවක් වියට්නාම මුහුදු සීමාවේදී අනතුරට ලක්වුණි.

වියට්නාම වෙරළ ආරක්ෂක කණ්ඩායම් එම පිරිස බේරාගත් අතර දෙසැම්බර් මාසයේදී ඉන් 151 දෙනෙක් නැවත මෙරටට එවනු ලැබීය.

Related posts

මන්ත‍්‍රීවරුන් 5ක් එජාපයෙන් නෙරපයි

colombotoday

එජාපය හොරු සමග හෙළුවෙං හිටගනී.. අර්ජුන් සුද්ද කරන්න වෙනම කෝප් වාර්තාවක් ගෙනෙයි

colombotoday

විස්සේ විවාදය අද.. ඡන්ද විමසීම හෙට – සමගි ජන බලවේගයෙන් කමිටුවක්

colombotoday

සිංහරාජය දෙපළු කර තවත් පාරක් හදයි… ලෝක උරුමය විනාශයි..

colombotoday

පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරුන් සිව්දෙනෙකුගෙන් සී.අයි.ඩීය ප්‍රශ්න කරයි

colombotoday

ආගමික නායකයින්ටත් එන්නත

colombotoday