Colombo Today Local News

ත්‍රස්තවාදීන්ට මරණ දණ්ඩනය දෙනවා..

ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළ සහ සැළසුම් කළ අයට තම ආණ්ඩුවක් තුළ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊයේ (22)දින රාත්‍රියේ බදුල්ලේ දී මුස්ලිම් නියෝජිතයින් පිරිසක් හමුවූ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් බදුල්ල සේනානායක පිටියේ දී පැවැති ජන හමුවක් සඳහා ද සජිත් ප්‍රේමදාස මහතා එක්වුණි.

Related posts

රාජාංගනයේ ගම්මාන 24ක් ලොක්ඩවුන්

colombotoday

අලුත් ආණ්ඩුවේ ඇමති ධුර බාර ගන්නේ නෑ

colombotoday

දකුණු ආසියාවේ උසම හිටි පිළිම වහන්සේ නිරාවරණය වෙයි (PHOTO)

colombotoday

ප්‍රමිතියකින් තොරව සිදුකෙරෙන නුවරඑලිය නානුඔය ඩෙස්පොඩ් මාර්ගයේ කාපට් අතුරා ප්‍රතිසංස්කරණය.

colombotoday

ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ශ්‍රී ලංකන් මත්තලට ගොඩබස්වයි !

colombotoday

සමාජ මාධ්‍ය වාරණයෙන් ආණ්ඩුවේ බැරිකම හෙළිවුණා.. රාජපක්ෂ රෙජිමයෙන්වත් මෙහෙම කළේ නෑ

colombotoday