ශ්‍රීපාදස්ථානයේ උඩ මළුවේ තැන්පත් කර තිබූ ඉපැරණි ඝාණ්ඨාරය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පැහැරගෙන ගොස් ඇති බවට එල්ල කරන චෝදනාව පිලිබදව ශ්‍රිපාදස්ථානාධීපති ආචාර්ය පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් මාධ්‍ය හමුවක් කැදවමින් අදහස් දක්වා සිිටියේ ය.
එම චෝදනා ප්‍රතික්ෂේප කරන එහිමියන් කියා සිටියේ පැරණි ගාණ්ඨාරය සහ අළුතෙන් ස්ථාපිත කරන ලද ටොන් එකක් බැරැකි ඝාණ්ඨාරය යන දෙකම ශ්‍රීපාද මළුවේ තවමත් දැකගත හැකි බවයි.