Colombo Today Local NewsCovid 19

කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි සැක 251 ක් රෝහල් 28කදී ප්‍රතිකාර ගනියි

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 251 දෙනෙකු මේ වන විට දිවයිනේ රෝහල් 28ක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

ඉන් 68 දෙනෙකු හෝමාගම මුලික රෝහලේ රැඳි සිටින අතර 28 දෙනෙකු වැලිකන්ද මුලික රෝහලේත් 20 දෙනෙකු මීගමුව මුලික රෝහලේත් රැදි සිටින බව වසංගත රෝග විද්‍යා අංශය විසින් සඳහන් කළේය.

Related posts

දිවයින මාධ්‍යවේදී සමන් ගමගේ නියපොත්තෙ ඉදන් පතුරුගහගෙන කනවා

colombotoday

හඳුනානොගත් පුද්ගල මළ සිරුරක් ඇළක තිබී හමුවෙයි

colombotoday

‘රතු ලකුණ’ ඉකි බිඳුණු ඇසුණේද?

colombotoday

“ලංකාවේ මැති ඇමතිලාටත් ඇමරිකාවෙන් බෙහෙත් ගන්න ක්‍රමවේදයක් හදනනවා“ – අගමැති

colombotoday

දැඩි උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

ඩේටා කැපිල්ලක් සමග බිල ඉහළට, දුරකථන බිලත් නගී..? පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය

colombotoday