World

කොරෝනා මරණ සංඛ්‍යාව 17,000 ඉක්මවයි

කොරෝනා (COVID-19) වෛරසයෙන් ලොව පුරා මියගිය පුද්ගල සංඛ්‍යාව 17,149 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉතාලියෙන් වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව වාර්තා වන අතර, එම සංඛ්‍යාව 6,077කි.

චීනයෙන් පුද්ගල මරණ 3277ක්, ස්පාඤ්ඤයෙන් පුද්ගල මරණ 2696ක් සහ ඉරානයෙන් පුද්ගල මරණ 1934ක් වාර්තා වේ.

මේ වන විට ලොව පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 392,440ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

සමරිසි සබඳතා වලට ආශිර්වාද කරන්න පූජකවරුන්ට පාප්තුමාගේ අවසරය ලැබෙයි

Admin

නයිජීරියාවේ බන්ධනාගාරයකින් සිරකරුවන් 1800ක් පැන ගිහින්

colombotoday

ඉම්රාන් ඛාන් රජය වූහාන්වල සිරවූ පාකිස්ථානුවන් සියරට ගෙන්වා නොගැනීමට තීරණය කරයි !

colombotoday

කාන්තා බන්ධනාගාරයක ගැටුමකින් 41ක් මියයයි

Admin

ෂී ජින් පින් චීන ඉතිහාසය වෙනස් කරයි

Admin

ඉන්දියාවේ භූකම්පනයක්

Admin