අද දිනයේ වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාව අනුව තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු හඳුනාගෙන තිබේ.
එම කාලයේදී සුවපත් වී රෝහලෙන් බැහැරව ගිය ප්‍රමාණය 07කි.
ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් 2730 දක්වා ඉහළ ගොස් ඇත.
2048 දෙනකු පුර්ණ වශයෙන් සුවපත් වී රෝහල්වලින් බැහැරව ගොස් ඇත.
දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 671කි.