Colombo Today Local NewsCovid 19

කොරෝනා අසාදිත සංඛ්‍යාව 241 දක්වා ඉහළට

කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු අද ( 17) හමු වී ඇතැයි  සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ ජනරාල්  විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

ඒ සමඟ  මේ වන විට කොරෝනා අසාදිතයින්ගේ සංඛ්‍යාව 241 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
පුනානි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි  කාන්තාවෝ තිදෙනෙකි.එසේම කොරෝනා යැයි සැක සිහිතව අද දිනයේ දී පුද්ගලයින්  530  පී සී ආර් පරීක්ෂණය සිදු කර ඇතැයිද  අනිල් ජාසිංහ මහතා කීවේය.

Related posts

මිළ කල නොහැකි ශ්‍රී ලංකාවේ පුරා වස්තු තොගයක් ඇමරිකාව හොරෙන් උස්සලා !

colombotoday

තිලංග සුමතිපාල ඉල්ලා අස්වේ… අස්වීමේ ලිපිය ජනපතිට යවයි…

colombotoday

කාදිනල්තුමාගේ පොල්වතු වලින් සහන මිලට පොල්

Admin

සතොසේ සුදුලූනු වංචාව : සැකපිට අත්අඩංගුවට ගත් පිරිසට ඇප

colombotoday

මෙවර යල කන්නයේදී බණ්ඩි පොහොර මිල අඩු වෙයි

Admin

පොල්ලකින් පහර දී බිරිද මරා ඇඳයට සඟවලා

colombotoday